සාමය සහෝදරත්වය රජයන ගොඩනගන්නට මෙවර තෛපොංගල් උත්සවය පරමාදර්ශයක් වේවා – අගමැති

සොබාදහම සමඟ සහසම්බන්ධතාවයෙන් එහි සුරක්ෂිත බව උදෙසා කැපවන්නටත්, වාර්ගික, ආගමික භේද ඉක්මවා සාමය සහෝදරත්වය රජයන මානව සමාජයක් ගොඩනගන්නටත් මෙවර තෛපොංගල් උත්සවය පරමාදර්ශයක් වේවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තෛපොංගල් උත්සවය වෙනුවෙන් සුභ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි. අග්‍රාමාත්‍යවරයා විසින් නිකුත් කළ සම්පූර්ණ සුභාශිංසන පණිවුඩය ලොව වටා දමිළ ජනතාව මහත් හරසරින් සමරන තෛපොංගල් උත්සවය දීර්ඝ … Continue reading සාමය සහෝදරත්වය රජයන ගොඩනගන්නට මෙවර තෛපොංගල් උත්සවය පරමාදර්ශයක් වේවා – අගමැති